/
/
title icon ශ්‍රී ලංකාවේ ගුවන් මෙහෙයුම් පුළුල් කරයි.
ශ්‍රී ලංකාවේ ගුවන් මෙහෙයුම් පුළුල් කරයි.
Editor
1 year ago
Share:
ශ්‍රී ලංකාවේ ගුවන් මෙහෙයුම් පුළුල් කරයි.

රුසියාවේ පෞද්ගලික ගුවන් සේවා සමාගමක් වන Azur Air සහ ප්‍රංශයේ ජාතික ගුවන් සේවය වන Air France ශ්‍රී ලංකාවේ යළි මෙහෙයුම් ආරම්භ කිරීමට පියවර ගෙන තිබේ.

Azur Air ගුවන් සේවය හෙට (03) සිට ශ්‍රී ලංකාවේ ගුවන් මෙහෙයුම් ආරම්භ කිරීමට නියමිතය.

එසේම Air France ගුවන් මෙහෙයුම් යළිත් ආරම්භ කෙරෙන්නේ අනිද්දා (04) සිටය.

භාග්‍යා බණ්ඩාර.

 

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required