English English සිංහල සිංහල தமிழ் தமிழ்

තිලිණි ප්‍රියමාලි, ඉසුරු, බොරැල්ලේ සිරිසුමන හිමියන් ලබන 16 දක්වා රිමාන්ඩ්.

Facebook
Twitter
LinkedIn

 

තිළිණි ප‍්‍රියමාලිගේ මුල්‍ය වංචා සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් පුජ්‍ය බොරැල්ලේ සිරිසුමන හිමියන් ලබන 16 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ කොටුව මහේස්ත‍්‍රාත් අධිකරණය ඊයේ නියෝග කළා.

ඒ අත්අඩංගුවට ගත් උන්වහන්සේ අධිකරණය වෙත ඉදිරිපත් කළ අවස්ථාවේදීයි.

එමෙන්ම, මූල්‍ය වංචා සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් තිලිණි ප්‍රියමාලි ඇගේ පෙම්වතා බවට පැවසෙන ඉසුරු බණ්ඩාර සහ තිලිණි ප්‍රියමාලිට අයත් සමාගමක අධ්‍යක්ෂවරයෙකු වන කසුන් පෙරේරා ද ලබන 16 දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කිරීමටයි කොළඹ කොටුව මහේස්ත‍්‍රාත් තිළිණ ගමගේ නියෝග කළේ.

එමෙන්ම, තිළිණි ප‍්‍රියමාලි සහ ඇයගේ සහකරු ලෙස පෙනි සිටි ඉසුරු බණ්ඩාර ද ස්කයිප් තාක්ෂණය ඔස්සේ අධිකරණයට ඉදිරිපත් කර ඇති බවද වාර්තා වනවා.

තිළිණි ප්‍රියමාලිගේ බරපතල මුල්‍ය වංචා චෝදනා සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ශණවලට අදාලව පුජ්‍ය බොරැල්ලේ සුමන හිමියන් අත්අඩංගුවට ගත්තේ පෙරේදා පස්වරුවේදීයි.

උන්වහන්සේගේ කඩවත පිහිටි විහාරස්ථානයේ දි අත්අඩංගුවට ගැනීම සිදුවු අතර අනතුරුව වැඩිදුර ප‍්‍රශ්ණ කිරීම් සදහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට රැගෙන එනු ලැබුවා.

එම දෙපාර්තමේන්තු ආරංචි මාර්ග සදහන් කළේ මෙම භික්ෂුන් වහන්සේ තිළිණි ප්‍රියමාලිගේ ව්‍යාපාරය සදහා අයෝජනය කිිරීමට හවුල්කරුවන් සොයාගැනීම සදහා සහාය ලබා දී ඇති බවයි.

මේ අතර, තිළිණි ප‍්‍රියමාලි සමඟ ගනුදෙනු පැවැත් වූ කලා ක්ෂේත්‍රයේ තවත් දෙදෙනෙකුට යලිත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනි සිටින ලෙස නියෝග කර තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

New

Tata Bowser

රු2,950,000
Job Vacancy
New

Job Vacancy

රු50,000
New

Bulututh Hansfre

රු3,000
New

Water Cooler

රු24,000
New

Flash Light

රු12,500
New

Tool Box

රු9,500
New

Tool Box

රු7,500
New

Door Lock

රු11,500
New

Exsos Fan

රු7,500
New

CCTV Camara

රු18,000
New

Water Cooler

රු18,000
New

VIP Light

රු12,000
New

Canan M50 Mark II

රු255,000
New

Art

රු50,000
New

Camara Tripod

රු15,000