/
/
title icon මෙරට ආර්ථික අර්බුදයෙන් වැඩිම පීඩාව කාන්තාවන්ට හා ළමයින්ට.
මෙරට ආර්ථික අර්බුදයෙන් වැඩිම පීඩාව කාන්තාවන්ට හා ළමයින්ට.
Editor
1 year ago
Share:
මෙරට ආර්ථික අර්බුදයෙන් වැඩිම පීඩාව කාන්තාවන්ට හා ළමයින්ට.

 

මෙරට ආර්ථික අර්බුදය හමුවේ වැඩිම පීඩාවට පත්ව ඇත්තේ කාන්තාවන් හා ළමයින් බව ආසියා හා පැසිෆික් කලාප සඳහා වන එක්සත් ජාතීන්ගේ ආර්ථික හා සමාජ කොමිසමේ දකුණු හා නිරිතදිග ආසියා කාර්යාල ප‍්‍රධානී මිකිකො ටනාකා පවසනවා.

ඒ වැවිලි කර්මාන්ත හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ සමග ඊයේ පැවති සාකච්ඡාවකදීයි.

සුළු පරිමාණ කාන්තා ව්‍යවසායකයින් ප‍්‍රවර්ධනය කිරීම තුලින් පවුල් පරිසරය තුල කාන්තාවන් හා දරුවන් සුරක්ෂිත කිරීමේ වැඩි අවස්ථාවක් ඇති බව ප‍්‍රකාශ කර ඇති ඇය එහිදී තවදුරටත් කියා සිටියේ ඊට අවශ්‍ය සහය ලබාදීමට කටයුතු කරන බවයි.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required