/
/
title icon මහ කන්නයේ වී වගාවට ඉන්ධන ලීටර මිලියන 72 ක අවශ්‍යතාවයක්.
මහ කන්නයේ වී වගාවට ඉන්ධන ලීටර මිලියන 72 ක අවශ්‍යතාවයක්.
Editor
1 year ago
Share:
මහ කන්නයේ වී වගාවට ඉන්ධන ලීටර මිලියන 72 ක අවශ්‍යතාවයක්.

 

මෙවර මහ කන්නයේ වී වගාව සඳහාඩීසල් ලීටර් මිලියන 72 ක් අවශ්‍ය බවට ඇස්තමේන්තු ගත කර ඇති බව කෘෂිකර්ම අමාත්‍යාංශය ප‍්‍රකාශ කළා.

ඒ අනුව බිම් සකස් කිරීම සඳහා ඩීසල් ලීටර් මිලියන 40 ක් මෙන්ම, අස්වනු නෙලීම සඳහා ඩීසල් ලීටර් මිලියන 32 ක් අවශ්‍ය බවයි කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් රෝහණ පුෂ්පකුමාර සඳහන් කළේ.

ඊයේ කෘෂිකර්ම අමාත්‍යාංශයේ පැවති සාකච්ඡාවකදී මෙම ඇස්තමේන්තුගත කිරීම සිදුකර තිබෙනවා.

ගොවීන්ට කුඹුරුවල බිම් සැකසීම සඳහා හෙක්ටයාරයකට ඩීසල් ලීටර් 50 ක් ද අස්වනු නෙලීම සඳහා හෙක්ටයාරයකට ලීටර් 40 බැගින්ද ලබාදීමටයි සැලසුම් කර ඇත්තේ.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required