/
/
title icon ණය ප‍්‍රතිව්‍යුහගත කිරීම පිළිබඳ තවත් සාකච්ඡාවක් අද.
ණය ප‍්‍රතිව්‍යුහගත කිරීම පිළිබඳ තවත් සාකච්ඡාවක් අද.
Editor
1 year ago
Share:
ණය ප‍්‍රතිව්‍යුහගත කිරීම පිළිබඳ තවත් සාකච්ඡාවක් අද.

 

විදෙස් රටවලින් ලබාගෙන ඇති ණය ප‍්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධයෙන් වන විශේෂ සාකච්ඡාවක් අද පැවැත්වීමට නියමිතයි.

සූම් තාක්ෂණය ඔස්සේ රජයේ බලධාරීන් සහ අදාළ ණයහිමියන් අතරයි මෙම සාකච්ඡුාව පැවැත්වෙන්නේ.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලින් ණය ලබාගැනීම සඳහා එහි අධ්‍යක්ෂක මණ්ඩලයේ අනුමැතිය ලබා ගැනීමට ශී‍්‍ර ලංකාවේ ණය ප‍්‍රතිව්‍යුහගත කිරීම සිදු කළ යුතුයි.

ඒ අනුව එම ණය හිමියන් සමඟ සාකච්ඡුා කොට ණය ප‍්‍රතිව්‍යුහගත කිරීමට සහය ලබා ගැනීමට අපේක්ෂා කරන අතර ඒ සම්බන්ධයෙන් මීට පෙර ද සාකච්ඡාවක් පැවැත්වුණා.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required