පාන් සඳහා පාලන මිලක් නොමැති අතර, විවිධ මිල ගනන් යටතේ විකිණීම සිදුකලද ඒ සඳහා නීතිමය පියවර ගැනිමට නොහැකි බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභහාපති එන්.කේ. ජයවර්ධන පවසනවා.
මහනුවර පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව කියා සිටියා.
Home » පාන්වලට පාලන මිලක් නෑ – බේකරි සංගමය කියයි.