/
/
title icon විශේෂ ඩෙංගු මර්දන වැඩසටහනක් අද.
විශේෂ ඩෙංගු මර්දන වැඩසටහනක් අද.
Editor
1 year ago
Share:
විශේෂ ඩෙංගු මර්දන වැඩසටහනක් අද.

 

විශේෂ ඩෙංගු මර්දන වැඩසටහනක් අද දිනයේදී පොලීසියේ මැදිහත්වීමෙන් කොළඹදී ආරම්භ වනවා.

ඒ අනුව, රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය, ශ‍්‍රී ලංකා යුද හමුදාව, සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව, කොළඹ මහනගර සභාව, එක්ව මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීමට නියමිතයි.

ගෙයින්ගෙට ගොස් ජනතාව දැනුවත් කිරීම, අත්පත්‍රිකා බෙදා හැරීම, ඩ්‍රෝන යානා උපයෝගි කර ගනිමින් පරීක්ෂා කිරීම හා දූමායනය සිදුකිරීම මෙහිදී සිදුවන බවයි පොලිස් මූලස්ථානය සඳහන් කළේ.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required