English English සිංහල සිංහල தமிழ் தமிழ்

කෝප් සහ කෝපා ඉදිරි සතියේ රැස්වේ.

Facebook
Twitter
LinkedIn

 

පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව හෙවත් කෝප් කමිටුව, රජයේ ගිණුම්කාරක සභාව හෙවත් කෝපා කමිටුව ඇතුළු කාරක සභා රැසක් ඉදිරි සතිය තුළ රැස්වීමට නියමිතයි.

ඒ අනුව සීමාසහිත ලංකා ගල් අගුරු පෞද්ගලික සමාගම ලබන 9 වනදා පොදු ව්‍යාපාර කාරක සභාව හමුවට කැඳවා තිබෙනවා.

එසේම ලබන අඟහරුවාදා කෝපා කමිටුව රැස්වීමට නියමිත අතර එහිදී එළවළු බීජ දේශීයව නිෂ්පාදනය කිරීමේ ප‍්‍රගතියට අදාළ විශේෂ විගණන වාර්තාව පිළිබඳ විමර්ශනය කිරීමට ද නියමිතයි.

එමෙන්ම, සායනික අපද්‍රව්‍ය බැහැර කිරීමේ කටයුතු කළමනාකරණයට අදාළ විමර්ශනය සඳහා ලබන 11 වනදා කෝපා කමිටුවට අදාළ ආයතන කැඳවා ඇති බව සඳහන්.

 

මේ අතර, අමාත්‍යාංශයීය උපදේශක කාරක සභා කිහිපයක් ද ලබන සතියේ රැස්වීමට නියමිතයි.

 

මේ අනුව ලබන 8 වනදා අධිකරණ කටයුතු පිළිබ`ද අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව, අධ්‍යාපන පිළිබ`ද අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව සහ රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන කටයුතු පිළිබ`ද අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව ද රැස්වනු ඇති.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

New

Tata Bowser

රු2,950,000
Job Vacancy
New

Job Vacancy

රු50,000
New

Bulututh Hansfre

රු3,000
New

Water Cooler

රු24,000
New

Flash Light

රු12,500
New

Tool Box

රු9,500
New

Tool Box

රු7,500
New

Door Lock

රු11,500
New

Exsos Fan

රු7,500
New

CCTV Camara

රු18,000
New

Water Cooler

රු18,000
New

VIP Light

රු12,000
New

Canan M50 Mark II

රු255,000
New

Art

රු50,000
New

Camara Tripod

රු15,000