/
/
title icon සුබසාධක දීමනා ගන්න අලුතින් ලක්ෂ අටක්.
සුබසාධක දීමනා ගන්න අලුතින් ලක්ෂ අටක්.
Editor
1 year ago
Share:
සුබසාධක දීමනා ගන්න අලුතින් ලක්ෂ අටක්.

සුභසාධන දීමනා සහ මහජන ආධාර ලබාගැනීමට වඩාත්ම සුදුසු පුද්ගලයන් තෝරා ගැනීමේ කටයුතු එළඹෙන දෙසැම්බර් මස අවසන් වනවිට නිමා කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ පවසනවා.

මේ වනවිට මෙතෙක් ආධාර නොලබන පුද්ගලයන්ගේ අයදුම්පත් ලක්ෂ අටක් පමණ ලැබී ඇති බවයි වාර්තා වන්නේ.

ඉදිරියේදී ක්ෂේත්‍ර නිලධාරීන් සහ ප‍්‍රාදේශීය ලේකම්වරුන්ගේ සහය ඇතිව දීමනා සහ ආධාර ලැබිය යුතු වඩාත්ම සුදුසු අය තෝරා ගැනීමට කටයුතු කරන බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් ප‍්‍රකාශ කළේ.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required