English English සිංහල සිංහල தமிழ் தமிழ்

සමරිසියන් අතර මන්කිපොක්ස් පැතිරීමේ වැඩි අවදානමක්.

Facebook
Twitter
LinkedIn

මන්කිපොක්ස් හෙවත් වඳුරු උණ වෛරසය සමරිසි ප‍්‍රජාව අතර ව්‍යාප්ත වීමේ ඉහළ අවදානමක් පවතින බව ශ‍්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආසාත්මකතා ප‍්‍රතිශක්ති විද්‍යාව සහ සෛල ජෛව විද්‍යා ඒකකයේ අධ්‍යක්ෂ මහාචාර්ය චන්දිම ජීවන්දර පවසනවා.

ලෝක සෞඛ්‍ය සංවිධානයද නිර්දේශ කර ඇත්තේ මෙම රෝග ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා සමරිසි ලිංගික නැඹුරුතා සහිත පිරිමින්ට සිය සහකරුවන් සීමා කළ යුතු බවටයි.

මේ වනවිට හඳුනාගෙන ඇති රෝගීන්ගෙන් සියයට 99 ක් පමණ පිරිමි පුද්ගලයන් වන අතර ඉන් සියයට 95ක්ම සමරිසි ලිංගික සබ`දතා පැවැත්වූවන් බවයි ලෝක සෞඛ්‍ය සංවිධානයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු වන රොස්මන්ඩ් ලෙවිස් පෙන්වා දෙන්නේ.

මේ හේතුවෙන් සමරිසි ලිංගික සබඳතා පවත්වන පිරිමින් සිය සහකරුවන් සීමා කිරීම රෝග ව්‍යාප්තිය පාලනයටත්, රෝගය වැළදීමේ අවදානම අඩු කර ගැනීමටත් අතිශය වැදගත් බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප‍්‍රධානී ටෙඩ්‍රොස් ඇඩොනම් සඳහන් කර තිබෙනවා.

මන්කිපොක්ස් හෙවත් වඳුරුඋණ වෛරසය ආසාදනය වූ පුද්ගලයෙකු පළමුවරට මෙරටින් ද සොයා ගෙන ඇති බව පෙරේදා සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කළා.

ඩුබායි සිට මෙරටට පැමිණි කැළණිය ප‍්‍රදේශයේ පදිංචි 19 හැවිරිදි තරුණයෙකුයි මෙලෙස හඳුනා ගෙන තිබුණේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

New

Tata Bowser

රු2,950,000
Job Vacancy
New

Job Vacancy

රු50,000
New

Bulututh Hansfre

රු3,000
New

Water Cooler

රු24,000
New

Flash Light

රු12,500
New

Tool Box

රු9,500
New

Tool Box

රු7,500
New

Door Lock

රු11,500
New

Exsos Fan

රු7,500
New

CCTV Camara

රු18,000
New

Water Cooler

රු18,000
New

VIP Light

රු12,000
New

Canan M50 Mark II

රු255,000
New

Art

රු50,000
New

Camara Tripod

රු15,000