English English සිංහල සිංහල தமிழ் தமிழ்

ඇමති ධූර ගැන ජනපතිගේ සහ අගමැතිගේ එකඟතාවය.

Facebook
Twitter
LinkedIn

 

ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 44/3 වගන්තිය අනුව ජනාධිපතිවරයා සහ අගමැතිවරයා අතර එකඟතාවයක් ඇතිකරගෙන තිබෙනවා.

21 වන ව්‍යවස්ථා සංශෝධනය බලාත්මක වූ පරිදි ආණ්ඩුක‍්‍රම ව්‍යාවස්ථාවේ 44/3 වගන්ති අනුව කැබිනට් අමාත්‍ය ධූර පිළිබඳ තීරණ ගැනීමේ දී ජනාධිපති රනිල් වික‍්‍රමසිංහ විසින් අග‍්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන සමඟ එකඟතාවයක් ඇති කරගත යුතුයි.

ඒ අනුව ජනාධිපතිවරයා විසින් ආරක්ෂක අමාත්‍යාංශය, මුදල් ආර්ථික කටයුතු, ජාතික ප‍්‍රතිපත්ති අමාත්‍යාංශ, තාක්ෂණ අමාත්‍යංශය, ඇතුළු තවත් අමාත්‍යාංශය කිහිපයක් ජනාධිපතිවරයා භාරයේ තබා ගැනීම සම්බන්ධයෙන් අග‍්‍රාමාත්‍යවරයාගේ එකඟතාවය 44/3 වගන්ති ප‍්‍රකාරව ලබා ගැනීම සඳහා ලිඛිතව යොමුකර තිබුණා.

ඒ අනුවයි අග‍්‍රාමාත්‍යවරයා ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 44/3 වගන්ති ප‍්‍රකාරව ඒ සඳහා එකඟතාවය පළ කර ඇත්තේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

New

Tata Bowser

රු2,950,000
Job Vacancy
New

Job Vacancy

රු50,000
New

Bulututh Hansfre

රු3,000
New

Water Cooler

රු24,000
New

Flash Light

රු12,500
New

Tool Box

රු9,500
New

Tool Box

රු7,500
New

Door Lock

රු11,500
New

Exsos Fan

රු7,500
New

CCTV Camara

රු18,000
New

Water Cooler

රු18,000
New

VIP Light

රු12,000
New

Canan M50 Mark II

රු255,000
New

Art

රු50,000
New

Camara Tripod

රු15,000