/
/
title icon සම්භාහන චිකිත්සකවරියන් පිටරටින් ගෙන්වීමට අවසර.
සම්භාහන චිකිත්සකවරියන් පිටරටින් ගෙන්වීමට අවසර.
Editor
1 year ago
Share:
සම්භාහන චිකිත්සකවරියන්  පිටරටින් ගෙන්වීමට අවසර.

 

සම්භාහන චිකිත්සකවරියන් විදේශීය රටවලින් මෙරටට ගෙන්වා ගැනීමට තීරණය කර තිබෙනවා.

මෙරටට පැමිණෙන විදේශීය සංචාරකයින් බෙහෝදෙනෙක් සම්භාහන චිකිත්සක ක්‍රියාවලිය බලාපොරොත්තු වුවත් ඒ සඳහා රට තුළ පළපුරුදු චිකිත්සකවරියන් නොමැති වීම නිසා ප‍්‍රධාන හෝටල් ආශ්‍රිත සම්භාහන මධ්‍යස්ථාන රැසක් වසාදමා ඇති බවයි සංචාරක සංවර්ධන අධිකාරිය කියා සිටියේ.

ඒ අනුව ඔවුන්ගේ ඉල්ලීමකට අනුව විදේශීය රටවලින් සම්භාහන චිකිත්සකවරියන් මෙරටට ගෙන්වීමට අවසර ලබා දුන් බව එම අධිකාරියේ සභාපති ප්‍රියන්ත ප‍්‍රනාන්දු සඳහන් කළා.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required