/
/
title icon රට ගැන විවාදයක් අද මැතිසබයේ.
රට ගැන විවාදයක් අද මැතිසබයේ.
Editor
1 year ago
Share:
රට ගැන විවාදයක් අද මැතිසබයේ.

 

රටේ වර්තමාන තත්වය සම්බන්ධයෙන් සභාව කල් තැබීමේ විවාදයක් අද පාර්ලිමේන්තුවේ දී පැවැති වීමට නියමිතයි.

එම යෝජනාව ඉදිරිපත් කර ඇත්තේ ජාතික ජනබලවේගය විසින්.

මේ අතර පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ විශේෂ රැස්වීමක් ද අද පැවැත්වෙනවා.

කථානායක මහින්ද යාපා අබේවර්ධනගේ ප‍්‍රධානත්වයෙන් පස්වරු 12.30 ට එම රැස්වීම පැවැත්වීමට නියමිත අතර, එහිදී පාර්ලිමේන්තුවේ ඉදිරි කටයුතු තීරණය කිරීමට නියමිතයි.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required