/
/
title icon තිලිණි සමඟ කළ ගණුදෙනු ගැන සංගීතාගෙන් සී.අයි.ඩී. ය ප්‍රශ්න කරයි.
තිලිණි සමඟ කළ ගණුදෙනු ගැන සංගීතාගෙන් සී.අයි.ඩී. ය ප්‍රශ්න කරයි.
Editor
1 year ago
Share:
තිලිණි සමඟ කළ ගණුදෙනු ගැන සංගීතාගෙන් සී.අයි.ඩී. ය ප්‍රශ්න කරයි.

 

මහාපරිමාණ මූල්‍ය වංචා සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇති තිළිණි ප‍්‍රියමාලි සමඟ ගණුදෙනු කිරීම සම්බන්ධයෙන් රංගන ශිල්පිණි සංගීතා වීරත්නගෙන්ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප‍්‍රකාශ සටහන් කරගෙන තිබෙනවා.

ඒ, ඇය ඊයේ එම දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටි අවස්ථාවේදීයි.

එමෙන්ම තිළිණි ප‍්‍රියමාලි සමඟ ගණුදෙනු කිරීම සම්බන්ධයෙන් ප‍්‍රවීණ සිනමා නළුවෙකු මෙන්ම හිටපු අමාත්‍යවරයෙකු වන ජීවන් කුමාරණතුංගෙන් ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප‍්‍රකාශ ලබා ගෙන තිබුණා.

මීට පෙරද තිළිණි ප‍්‍රියමාලි සමඟ ගනුදෙනු කිරීමේ සිද්ධීන්වලට අදාළව කළා ක්ෂේත‍්‍රයේ 04 දෙනෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට කැඳවා ප‍්‍රකාශ ලබාගත්තා.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required