/
/
title icon ලේ බැංකුවේ ප්‍රතික්‍රීයක හිඟවෙයි – රුධිරය එකතු කිරීමට සීමා.
ලේ බැංකුවේ ප්‍රතික්‍රීයක හිඟවෙයි – රුධිරය එකතු කිරීමට සීමා.
Editor
1 year ago
Share:
ලේ බැංකුවේ ප්‍රතික්‍රීයක හිඟවෙයි – රුධිරය එකතු කිරීමට සීමා.

 

රෝගීන්ට රුධිරය ලබාදීමේදී සිදුකරනු ලබන තත්ත්ව පරීක්ෂාවන් සඳහා භාවිත කෙරෙන ප‍්‍රතික්‍රීයක සීමිත වීම හේතුවෙන් රුධිරය එක්රැස් කර ගැනීමේ කටයුතු සීමා කිරීමට සිදුව ඇති බව ජාතික රුධිර පාරවිලයන සේවය පවසනවා.

එහි අධ්‍යක්ෂ වෛද්‍ය ලක්ෂ්මන් එදිරිසිංහ කියා සිටියේ ගෙවීම් පිළිබඳ ගැටළුවක් හේතුවෙන් සැපයුම්කරු සිය සැපයුම් සීමා කර ඇති බවයි.

එච්.අයි.වී.ඒඩ්ස්, හෙපටයිටිස් බී සහ හෙපටයිටිස් සී රුධිරයේ ඇත්දැයි පරීක්ෂාවට ලක් කිරීම සඳහා භාවිත කෙරෙන එලයිසා ප‍්‍රතික‍්‍රීයකය සුළු ප‍්‍රමාණයක් පමණක් ඉතිරිව පවතින බවයි ජාතික රුධිර පාරවිලයන සේවයේ අධ්‍යක්ෂ වෛද්‍ය ලක්ෂ්මන් එදිරිසිංහ වැඩිදුරටත් සඳහන් කළේ.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required