/
/
title icon චාල්ස් රජුට බිත්තර ප්‍රහාරයක්.
චාල්ස් රජුට බිත්තර ප්‍රහාරයක්.
Editor
1 year ago
Share:
චාල්ස් රජුට බිත්තර ප්‍රහාරයක්.

 

බ්‍රිතාන්‍යයේ තුන්වන චාල්ස් රජුට සංචාරයක් අතරතුර බිත්තර ප‍්‍රහාරයක් එල්ල වී තිබෙනවා.

විදෙස් වාර්තා සඳහන් කළේ චාල්ස් රජු සහ ඔහුගේ බිරිඳ වන කැමිලා පාකර් මිකෙල්ගේට් හි සංචාරයක නිරතවන අතරතුර එහි රැස්ව සිටි පිරිසක් අතර සිටි අයෙකු මෙම ප‍්‍රහාරය එල්ල කර ඇති බවයි.

මෙම ප‍්‍රහාරය එල්ල කළ පුද්ගලයා එරට පොලිසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required