
පාසල් දරුවන්ට ආහාර වේලක් ලබාදීම සඳහා අරමුදලක් පිහිටුවීමට රජය තීරණය කර තිබෙනවා.
ඒ සඳහා ජනාධිපති රනිල් වික‍්‍රමසිංහල අමාත්‍ය මණ්ඩල සංදේශයක් ඉදිරිපත් කර ඇති බවයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස යොමුකළ ප‍්‍රශ්නයකට පිළිතුරු දෙමින් අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත් අද පාර්ලිමේන්තුවේදී කියා සිටියේ.
එහිදී විපක්ෂයේ ප‍්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල ද ඊට මැදිහත්වුණා.