/
/
title icon රාජ්‍ය ඇමතිනි ඩයනාට විදෙස් ගමන් තහනමක්.
රාජ්‍ය ඇමතිනි ඩයනාට විදෙස් ගමන් තහනමක්.
Editor
1 year ago
Share:
රාජ්‍ය ඇමතිනි ඩයනාට විදෙස් ගමන් තහනමක්.

 

රාජ්‍ය ඇමතිනි ඩයනා ගමගේට විදේශ ගතවීම මේ මස 17 වනදා දක්වා තහනම් කරමින් කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් අධිකරණය ඊයේ (11) නියෝගයක් නිකුත් කළා.

නීතීඥ ගුණරත්න වන්නිනායක ඇතුලූ කණ්ඩායමක් විසින් ගොනුකළ මෝසමක් සළකා බැලීමෙන් අනතුරුවයි කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත්වරයා මෙම නියෝගය ආගමන හා විගමන පාලකවරයා වෙත නිකුත් කළේ.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required