/
/
title icon ONLINE | පත්තරේ
ONLINE | පත්තරේ
Editor
1 year ago
Share:
ONLINE | පත්තරේ

දිවයින
2022-11-12
අරගලකරුවන් විසින් ජනාධිපති මන්දිරය ග්‍රහණය කර ගැනීමෙන් අනතුරුව එහි තිබී හමු වූ රුපියල් එක් කෝටි අසූ ලක්ෂයකට අධික මුදල ලැබුණු ආකාරය පිළිබඳ විමර්ශන කටයුතු ආරම්භ කර තිබේ.

සජිත් ප්‍රේමදාස මහතා කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් කතානායක සුසිල් ප්‍රේමජයන්ත ඇමතිවරයා කළ ප්‍රකාශයක් මෙලෙස දිවයින පුවත්පත උපුටා දක්වයි.

අම්බලන්තොට හුංගම ප්‍රදේශයේ පාසලක 5 ශ්‍රේණියේ ඉගෙනුම ලබන දැරියකට පන්තිභාර ගුරුවරයා විසින් පහර දුන් සිදුවීමක් දිවයින වාර්තා කරයි.

15 හැවිරිදි තරුණියක් තම භාර්‍යාව ලෙස තබා ගෙන සිට ඇයට පහර දී ඇය මිය ගිය බව දැන ගත් විට 27 හැවිරිදි තරුණයා පළා යයි.


ඔබට මෙවැනි පුවත් ඇතුළු තවත් පුවත් රැසක් දිවයින පුවත්පත හරහා කියවිය හැක.

දිල්කි රත්නායක.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required