/
/
title icon සා/පෙල ප්‍රතිඵල මේ මස අවසානයේ.
සා/පෙල ප්‍රතිඵල මේ මස අවසානයේ.
Editor
1 year ago
Share:
සා/පෙල ප්‍රතිඵල මේ මස අවසානයේ.

 

සාමාන්‍ය පෙළ විභාගයේ ප‍්‍රතිඵල මේ මස අවසන් වීමට පෙර නිකුත් කරන බව විභාග කොමසාරිස් ජනරාල් එල්.එම්.ඞී ධර්මසේන පවසනවා.

ඔහු කියා සිටියේ ඒ සම්බන්ධයෙන් වන කටයුතු මේ වනවිටත් සිදුකෙරෙමින් පවතින බවයි.

මේ අතර උසස් පෙළ උත්තර පත‍්‍ර ඇගයීම් කටයුතු සිදුකරන ගුරුවරුන් රැසකට ගෙවීම් මේ වනවිට සිදුකර ඇති බව විභාග කොමසාරිස්වරයා වැඩිදුරටත් සඳහන් කළා.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required