/
/
title icon බලවතුන්ගේ අර්බුදවලට ශ්‍රී ලංකාව මැදිහත් නොවන බව ජනපති කියයි.
බලවතුන්ගේ අර්බුදවලට ශ්‍රී ලංකාව මැදිහත් නොවන බව ජනපති කියයි.
Editor
1 year ago
Share:
බලවතුන්ගේ අර්බුදවලට ශ්‍රී ලංකාව මැදිහත් නොවන බව ජනපති කියයි.

 

ලොව බලවත් රාජ්‍යයන් අතර පවතින එදිරිවාදිකම්වලට මැදිහත්වීමේ කිසිදු අපේක්ෂාවක් ශ‍්‍රී ලංකාවට නොමැති බව ජනාධිපති රනිල් වික‍්‍රමසිංහ පවසනවා.

ශ‍්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ උපාධි ප‍්‍රදානෝත්සවයට ඊයේ එක්වෙමින් ජනාධිපතිවරයා සඳහන් කළේ වත්මන් පසුබිම හමුවේ ඉන්දීය සාගර කලාපයට ඉහළ දේශපාලන සහ ආර්ථික වටිනාකමක් ලැබී ඇති බවයි.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required