English English සිංහල සිංහල தமிழ் தமிழ்

බිත්තර වෙළඳසැල් වැසේ – බිත්තර හිඟයකුත් අත ළඟ.

Facebook
Twitter
LinkedIn

 

බිත්තර නොමැති වීම හේතුවෙන් බිත්තර වෙළඳසැල් වසා දමා ඇති බවත් තවදුරටත් මෙම ගැටලූව උග‍්‍ර වුවහොත් ජනතාව බිත්තර ප‍්‍රතික්ෂේප කළ හැකි බවත් සමස්ත ලංකා බිත්තර වෙළඳ සංගමය පවසනවා.

මේ අතර ඇතැම් ප‍්‍රදේශවල බිත්තර නොමැති වීම හේතුවෙන් පාරිභෝගික ජනතාව මෙන්ම ආපනශාලාහිමියන්ද දැඩි අපහසුතාවයට පත්ව ඇති බවයි වාර්තා වන්නේ.

රජය මඟින් බිත්තර සඳහා රුපියල් 50 ක් උපරිම සිල්ලර මිලක් නියම කර තිබෙන අතර බිත්තර අලෙවි නොකරන වෙළඳසැල් සොයා දිගින් දිගටම වැටලීම් සිදුකරනවා.

එහිදී වෙළඳසැල් හිමියන් කියා සිටියේ තමන් රුපියල් 52 ක තොග මිලකට බිත්තර මිලදී ගන්නා බැවින් බිත්තරයක් රුපියල් 50 කට අලෙවිකළ නොහැකි බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

New

Tata Bowser

රු2,950,000
Job Vacancy
New

Job Vacancy

රු50,000
New

Bulututh Hansfre

රු3,000
New

Water Cooler

රු24,000
New

Flash Light

රු12,500
New

Tool Box

රු9,500
New

Tool Box

රු7,500
New

Door Lock

රු11,500
New

Exsos Fan

රු7,500
New

CCTV Camara

රු18,000
New

Water Cooler

රු18,000
New

VIP Light

රු12,000
New

Canan M50 Mark II

රු255,000
New

Art

රු50,000
New

Camara Tripod

රු15,000