/
/
title icon නිදහස ජනතා සභාවට විපක්ෂ නායක සජිත් එක්වෙයි.
නිදහස ජනතා සභාවට විපක්ෂ නායක සජිත් එක්වෙයි.
Editor
1 year ago
Share:
නිදහස ජනතා සභාවට විපක්ෂ නායක සජිත් එක්වෙයි.

 

නිදහස ජනතා සභාවේ දේශපාලන හා ආර්ථික සැලැස්ම කොළඹදී අද එළි දැක්වනු ලැබුවා.

එම අවස්ථාවට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර, හිටපු කථානායක කරූ ජයසුරිය, සමස්ත ලංකා මුස්ලිම් කොංග‍්‍රසයේ නායක රිෂාඩ් බදීයුදීන් ඇතුළු දේශපාලනඥයින් සහ විද්වත් පිරිසක් එක්ව සිටියා.

පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය නාලක ගොඩහේවා එහිදි අදහස් දක්වමින් කියා සිටියේ ලාභ ලබන රාජ්‍ය ආයතන ප‍්‍රතිව්‍යහුගතකරණයට නිදහස ජනතා සභාව විරෝධය පළකරන බවයි.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required