/
/
title icon නිලධාරිනියකට රැස් පෙන් වූ පානදුර – දකුණ ප‍්‍රධාන පොලිස් පරීක්ෂක ගැන විමර්ශනයක්.
නිලධාරිනියකට රැස් පෙන් වූ පානදුර – දකුණ ප‍්‍රධාන පොලිස් පරීක්ෂක ගැන විමර්ශනයක්.
Editor
1 year ago
Share:
නිලධාරිනියකට රැස් පෙන් වූ පානදුර – දකුණ ප‍්‍රධාන පොලිස් පරීක්ෂක ගැන විමර්ශනයක්.

 

පානදුර පල්ලිය මුල්ල ප‍්‍රදේශයේ විරෝධතාවක් අතරතුර කාන්තාවන් පිරිසක් අත්අඩංගුවට ගැනීමට යාමේදී පානදුර දකුණ මූලස්ථාන පොලිසියේ ප‍්‍රධාන පොලිස් පරීක්ෂකවරයා කටයුතු කළ ආකාරය සම්බන්ධයෙන් පොලිස් විශේෂ විමර්ශන ඒකකය විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

පොලිස්පතිවරයාගේ නියමයෙන් පොලිස් විශේෂ විමර්ශන ඒකකය විසිනුයි මෙම විමර්ශනය ආරම්භ කර ඇත්තේ.

පල්ලියමුල්ල ප‍්‍රදේශයේ ඊයේ පැවති විරෝධතාවක් අතරතුර කලහකාරි ලෙස හැසිරුණු කාන්තාවකට එරෙහිව නීතිය ක‍්‍රියාත්මක කිරීමට නිසි ලෙස කටයුතු නොකළ බවට චෝදනා කරමින් කාන්තා පොලිස් නිලධාරිනියකට අයුතු ලෙස සළකන අයුරු දැක්වෙන වීඩියෝවක් සමාජ මාධ්‍යයේ හුවමාරු වුණා.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required