/
/
title icon ශිෂ්‍යත්ව ප‍්‍රශ්න පත‍්‍ර ලබාදීමේ ක‍්‍රමවේදයේ වෙනසක්.
ශිෂ්‍යත්ව ප‍්‍රශ්න පත‍්‍ර ලබාදීමේ ක‍්‍රමවේදයේ වෙනසක්.
Editor
1 year ago
Share:
ශිෂ්‍යත්ව ප‍්‍රශ්න පත‍්‍ර ලබාදීමේ ක‍්‍රමවේදයේ වෙනසක්.

 

දෙසැම්බර් 18 වනදා පැවැත්වෙන 05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප‍්‍රශ්න පත‍්‍ර ලබාදීමේ ක‍්‍රමවේදයේ වෙනසක් සිදුකර ඇති බව විභාග කොමසාරිස් ජනරාල් එල්.එම්.ඩී. ධර්මසේන පවසනවා.

ඒ අනුව මීට පෙර නිවේදනය කළ පරිදි දෙවන ප‍්‍රශ්න පත‍්‍රය පළමුව ලබා දෙන අතර අනතුරුව පළමු ප‍්‍රශ්න පත‍්‍රයට ළමුන් පෙනී සිටිය යුතු බවයි කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු කියා සිටියේ.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required