/
/
title icon වසන්ත මුදලිගේ මහේස්ත‍්‍රාත්වරයෙකු හමුවට.
වසන්ත මුදලිගේ මහේස්ත‍්‍රාත්වරයෙකු හමුවට.
Editor
1 year ago
Share:
වසන්ත මුදලිගේ මහේස්ත‍්‍රාත්වරයෙකු හමුවට.

 

ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන රැඳවුම් භාරයේ සිටින අන්තර් විශ්ව විද්‍යාලයීය බලමණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ අද තංගල්ල ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් හේමන්ත පුෂ්පකුමාර හමුවට ඉදිරිපත් කෙරුණා.

ඒ, ශ්‍රේෂ්ඨාධිකරණය පසුගියදා ලබාදුන් නියෝගයට අනුවයි.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required