/
/
title icon පොහොට්ටුවෙන් ස්වාධීන වූ මන්ත‍්‍රීවරුන් 06 ක් සජිත් පිළට.
පොහොට්ටුවෙන් ස්වාධීන වූ මන්ත‍්‍රීවරුන් 06 ක් සජිත් පිළට.
Editor
1 year ago
Share:
පොහොට්ටුවෙන් ස්වාධීන වූ මන්ත‍්‍රීවරුන් 06 ක් සජිත් පිළට.

 

ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ස්වාධීන වූ මන්ත‍්‍රීවරුන් හයදෙනෙකු අද සමගි ජන බලවේගය ප‍්‍රමුඛ සමගි ජන සන්ධානයට එක්ව වුණා.

මෙලෙස එහි සාමාජිකත්වය ලබා ගත්තේ අනුර ප‍්‍රියදර්ශන යාපා, ඩබ්ලිව්.ඩී.ජේ. සෙනෙවිරත්න, චන්දිම වීරක්කොඩි, විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප‍්‍රනාන්දුපුල්ලේ, පියංකර ජයරත්න සහ ජයරත්න හේරත් යන මන්ත‍්‍රීවරුන්.

ඔවුන් අද පාර්ලිමේන්තු සංකීර්ණයේදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ද හමුවුණා.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required