English English සිංහල සිංහල தமிழ் தமிழ்

ONLINE | පත්තරේ

Facebook
Twitter
LinkedIn

දිවයින ( 2022-11-15 )

ජනාධිපති රනිල් වික්‍රමසිංහයන්ගේ ධූර කාලය තුළ ඉදිරිපත් වන පළමු අයවැය ඊයේ (13) වන දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් විය.රැකියා අහිමි පෞද්ගලික අංශයේ සේවකයින්ට නැවත රැකියාවක් සදහා යොමු වන තෙක් මාස 03 ක සීමාවකට රක්ෂණාවරණයක් ලබා දෙන බවත් මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපතිවරයා ඊයේ දින පාර්ලිමේන්තුවට අයවැය ලේඛනය ඉදිරිපත් කරමින් කියා සිටි බව දිවයින වාර්තා කරයි.


විරෝධතාවයන් කරන පිරිසට වැඩ වරදින ලකුණු අපට අසන්නට දකින්නට ලැබේ.ඊයේ දිනයේත් මෙවැනි සිදු වීමක් වාර්තා වේ. කොළඹ ඊයේ දිනයේ පැවති කාන්තා විරෝධතාවයකදී හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර ඇතුළු පිරිසක් අත් අඩංගුවට ගෙන ඇත.


බිරිද , නැන්දම්මා හා මාමණ්ඩිය යන්න එපා යැයි කියූ රාත්‍රී සාදයට විරෝධතා මැද සහභාගී වූ බෑණා බීමතින් පැමිණ ඇති කරගත් ආරවුලෙන් මාමණ්ඩිය ජීවිතක්ෂයට.


අයහපත් කාලගුණ තත්වය නොතකා කුඹුරට ගිය බිරිදටත්, සැමියාටත් තවත් කාන්තාවකටත් අකුණු සැර වදී. සැමියා මියගොස් ඇති අතර කාන්තාවන් දෙදෙනා අසාධ්‍ය සෞඛ්‍ය තත්වයේ රෝහල්ගතව ප්‍රතිකාර ලබයි.


“මවගේ ගෙල මිරිකා මරා දමා එකම පුතු සහ ඔහුගේ බිරිද ඇයව රෝහලටද ඇතුලත් කරලා” බිරිද පොලිස් කොස්තාපල්වරියක්.
මෙවැනි අමානුෂික පුවත් අසන්නට දකින්නට ලැබේ. අද දිවයින පුවත්පත මෙම සිද්ධිය වාර්තා කරයි.

වන අලි තර්ජන තිස්සමහාරාමයේ බෝදි ගම්මානයටත්. මෙහෙයුම් කිරීමට මසකට ලැබෙන ඉන්ධන ලීටර් 60 ප්‍රමාණවත් නොවන බවත් ප්‍රදේශවාසීන් කියා සිටී.


වරද කාන්තාවගේද ? බස් රියදුරුගේද ? වෛද්‍ය පරීක්ෂණයට රෝහලට යාමට බසයට ගොඩ වුවද ඇයට අනතුරට ලක් වී රෝහලට යාමට සිදු විය.

Dialy Island ( 2022-11-13 )


The first budget to be presented during the tenure of President Ranil Wickremesinghe was presented to the Parliament yesterday (13). The President, as the Minister of Finance, presented the budget document to the Parliament yesterday that the unemployed private sector employees will be provided with insurance for a limit of 03 months until they seek employment again. The Island reports that said.


The US is planning to raise interest rates aggressively. The island reports that Sri Lanka is also a victim.


It is good news that the number of Covid-19 cases in India has come down.

තවත් පුවත් රැසක් අද දිවයින, Daily Island පුවත්පත හරහා ඔබට කියවිය හැක.

දිල්කි රත්නායක.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

New

Tata Bowser

රු2,950,000
Job Vacancy
New

Job Vacancy

රු50,000
New

Bulututh Hansfre

රු3,000
New

Water Cooler

රු24,000
New

Flash Light

රු12,500
New

Tool Box

රු9,500
New

Tool Box

රු7,500
New

Door Lock

රු11,500
New

Exsos Fan

රු7,500
New

CCTV Camara

රු18,000
New

Water Cooler

රු18,000
New

VIP Light

රු12,000
New

Canan M50 Mark II

රු255,000
New

Art

රු50,000
New

Camara Tripod

රු15,000