/
/
title icon දුම්රිය ප‍්‍ර‍්‍රවේශ පත‍්‍රවල දැඩි හිඟයක් – 40 ටිකට් පත‍්‍ර දෙකට කපා මගීන්ට දෙයි.
දුම්රිය ප‍්‍ර‍්‍රවේශ පත‍්‍රවල දැඩි හිඟයක් – 40 ටිකට් පත‍්‍ර දෙකට කපා මගීන්ට දෙයි.
Editor
1 year ago
Share:
දුම්රිය ප‍්‍ර‍්‍රවේශ පත‍්‍රවල දැඩි හිඟයක් – 40 ටිකට් පත‍්‍ර දෙකට කපා මගීන්ට දෙයි.

ප‍්‍රධාන දුම්රිය ස්ථාන සහ උප දුම්රිය ස්ථාන රැසක ප‍්‍ර‍්‍රවේශ පත‍්‍රවල දැඩි හිඟයක් පවතින බව දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය පවසනවා.

ඇතැම් දුම්රිය ස්ථානවල රුපියල් 20ක ප‍්‍රවේශ පත‍්‍ර නොමැතිවීම නිසා රුපියල් 40 ප‍්‍රවේශ පත‍්‍ර දෙකට කපා මගීන්ට නිකුත් කරන බවයි එම සංගමයේ ලේකම් කසුන් චාමර ජයසේකර සඳහන් කළේ.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required