/
/
title icon කෘෂිකර්ම අමාත්‍යාංශයට අලුත් ලේකම්වරයෙක්.
කෘෂිකර්ම අමාත්‍යාංශයට අලුත් ලේකම්වරයෙක්.
Editor
1 year ago
Share:
කෘෂිකර්ම අමාත්‍යාංශයට අලුත් ලේකම්වරයෙක්.

කෘෂිකර්ම අමාත්‍යාංශයේ නව ලේකම්වරයා ලෙස ගුණදාස සමරසිංහ පත්කර තිබෙනවා.

ඊට අදාළ ගැසට් නිවේදනය ඊයේ නිකුත් කෙරුණා.

මීට පෙර කෘෂිකර්ම අමාත්‍යාංශ ලේකම්වරයා ලෙස එම්.බී.ආර්. පුෂ්පකුමාර කටයුතු කරනු ලැබුවා.

ඔහු විශ‍්‍රාම ගැනීම හේතුවෙනුයි මෙලෙස නව ලේකම්වරයෙකු පත් කර ඇත්තේ.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required