/
/
title icon අධිවේගී මාර්ගවල බස් රථ වර්ජනයකට සැරසෙයි.
අධිවේගී මාර්ගවල බස් රථ වර්ජනයකට සැරසෙයි.
Editor
1 year ago
Share:
අධිවේගී මාර්ගවල බස් රථ වර්ජනයකට සැරසෙයි.

සියලූම අධිවේගී මාර්ගවල ධාවනය කෙරෙන බස් රථ ලබන 20 වනදා සිට වර්ජනයක් ආරම්භ කරන බව ඒකාබද්ධ ප‍්‍රවාහන වෘත්තීය සමිති සන්ධානය පවසනවා.

ජාතික ගමනාගමන කොමිෂන් සභාව මගින් අධිවේගී මාර්ග බස්රථ වලින් අසාධාරණ ලෙස ටෙන්ඩර්පත් ගාස්තු අයකිරීම ඊට හේතුව බවයි එහි සභාපති සම්පත් රණසිංහ සඳහන් කළේ.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required