යුරෝපීය රටවල කොටස් වෙළඳපොළ අතරින් ප‍්‍රංශයේ කොටස් වෙළඳපළ මුල්තැනට පත්ව තිබෙනවා.
මීට පෙර බ්‍රිතාන්‍යයේ කොටස් වෙළඳපොළ එහි පළමු තැත හිමිකරගෙන තිබූ අතර පවුමේ අගය අවප‍්‍රමාණය වීම හේතුවෙන් මෙම තත්වය උද්ගත වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළේ.
Home » බ්‍රිතාන්‍යය කොටස් වෙළඳපොළ පරදා ප‍්‍රංශ කොටස් වෙළඳපොල පෙරමුණට.