English English සිංහල සිංහල தமிழ் தமிழ்

ONLINE | පත්තරේ

Facebook
Twitter
LinkedIn

දිවයින (2022-11-16)

වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහයන් යටතේම නව ආණ්ඩුවක් පිහිටුවීමට හැකියාව ලැබෙයිද? සමගි ජනබලවේග මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතා මෙලෙස ඊයේ දිනයේදී පාර්ලිමේන්තුවේ කළ ප්‍රකාශයක් ප්‍රධාන සිරස්තලයල් ලෙස අද දිවයින පුවත්පත උපුටා දක්වයි.

නිදහසස් චතුරස්‍රය අසල උද්ඝෝෂණයක නිරත වෙමින් සිටි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර ඇතුළු කාන්තාවන් 25 දෙන හා පිරිමි පුද්ගලයන් 05 දෙනා පෙරේදා අත් අඩංගුවට ගත් අතර ඊයේ දිනයේ ඇප මත ඔවුන් නිදහස් කරන ලදී.

දැන් මිනිසුන් රජයේ ආධාර මත යැපීමට පුරුදු වෙලා. දකුණේ ජනතාවගෙන් සියයට 60 ක්ම ආධාර බලාපොරොත්තු වෙනවා. නමුත් ලබන අප්‍රේල් වන විට සුදුස්සන් පමණක් තෝරා ආධාර ලබා දෙන බව රංජිත් සියඹලාපිටිය මහතාගේ ප්‍රකාශය ප්‍රධාන සිරස්තලක් ලෙස දිවයින වාර්තා කරයි.

ගාල්ල දිස්ත්‍රික්කයෙන් පමණක් ඒඩ්ස් රෝගීන් 33ක් මෙම වසරේදී වාර්තා වන බව දිවයින පුවත්පවතේ මුල් පිටුවේ සදහන් වේ. ඒඩ්ස් පාලනයට නිසි විසදුමක් නොගතහොත් ලංකාවේ සෑම දිස්ත්‍රික්කයකින් මේ ප්‍රමාණය ඉක්මවා යමි රෝගීන් වාර්තා විය හැක.

ඇඹිලිපිටියේ බඩ ඉරිගු මැද ගංජත් වවලා. පොලිසිය විසින් සියල්ලම පුළුස්සා දමා ගිනි අවියකුත් සමග සැකකරුවන් අත් අඩංගුවට.

මහ බැංකු අධිපති නන්දිලාල් වීරසිංහ කියා සිටින්නේ ” පසුගිය කාලය තුළ රට ආර්ථික අර්බුදයකට යොමු වන බව පැහැදිලිව පෙනෙන නමුත් මහ බැංකුව රුපියලේ අගය පා කළේ මුදල් මණ්ඩලයේ අනුමැතියකින් තොරව බවයි.

උපකාරක පන්තිය අවසන් කර බසයෙනුත් බැස නිවස පේන තෙක් මානයටම පැමිණි දියණිය පියාත් සමග මරු තුරුළට.

වංචාකරුවන් , අපරාධකරුවන් මාධ්‍ය මගින් රටට හෙළි කිරීමෙන් බලාපොරොත්තු වන්නේ මෙයද ? ගලෙන්බිදුණු වැව ප්‍රදේශයේත් වැඩි පොළියක් ලබා දෙන බව පවසමින් මූල්‍ය ආයතනයක් පවත්වාගෙන යමින් පුද්ගලයන් විශාල පිරිසකගේ මුදල් වංචනික ලෙස ලබා ගත් දෙදෙනෙකු නීතියේ රැහැනට කරගෙන තිබේ.

කබරාදූව දික්කුඹුර පාර වසර 10 ක් තිස්සේම අලුත්වැඩියා කර නැහැ. පාසල් ළමුන්, රැකියා වලට යන්නන් දැඩි අපහසුතාවකට මුහුණ දෙමින් සිටී. පාර වසා දමා ප්‍රදේශවාසීන් විරෝධතාවයක නිරත වේ.

නිවසේ සියලු දෙනා බැහැරව ගිය පසු විශ්‍රාම ගිය හමුදා නිලධාරියා පමණක් තනිව සිටින විට සිරුර පුරා පිහි ඇනුම් 22ක් සිදු කරමින් ඔහු ඝාතනය කර මරා දැමූ පුවතක් දිවයින පුවත්පතේ සදහන් වේ.

මාතලේ සුජාතා බාලිකා විද්‍යාලයේ හලාවත ක්‍රීඩා තරග වලට සහභාගී වී ජය ලැබූ ක්‍රීඩිකාවන් පිළිගැනීමට සිටි ක්‍රීඩිකාවන් 42 නෙකුම ක්ලානත වී ඇද වැටී තිබේ. ඔවුන් රෝහල්ගත කිරීමට ගුරුමණ්ඩලය කඩිනමින් කටයුතු කර තිබේ.

The Island (2022-11-16)

BY SAMAN INDRAJITH Opening the debate on vestment and they the Budget 2003 Sor the nclude law and order and Opposition, Dr. De Silva a corruptam free environ said Padget 2823 had wel ment.

25 women and 05 men including Hirunika Premachandra who were protesting near the Freedom Square were arrested yesterday and they were released on bail yesterday.

The island newspaper reports that Jacqueline has been granted bail.
අද දින මේ ඇතුළු තවත් පුවත් රැසක් දිවයින, The Island පුවත්පත් හරහා ඔබට කියවිය හැක.

දිල්කි රත්නායක.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

New

Tata Bowser

රු2,950,000
Job Vacancy
New

Job Vacancy

රු50,000
New

Bulututh Hansfre

රු3,000
New

Water Cooler

රු24,000
New

Flash Light

රු12,500
New

Tool Box

රු9,500
New

Tool Box

රු7,500
New

Door Lock

රු11,500
New

Exsos Fan

රු7,500
New

CCTV Camara

රු18,000
New

Water Cooler

රු18,000
New

VIP Light

රු12,000
New

Canan M50 Mark II

රු255,000
New

Art

රු50,000
New

Camara Tripod

රු15,000