/
/
title icon ශ්වසන අපහසුතාවයෙන් ළමුන් 14ක් රෝහලේ.
ශ්වසන අපහසුතාවයෙන් ළමුන් 14ක් රෝහලේ.
Editor
1 year ago
Share:
ශ්වසන අපහසුතාවයෙන් ළමුන් 14ක් රෝහලේ.

ඊයේ (15) උදෑසන මාතලේ කූඹියන්ගොඩ ප්‍රදේශයේ බාලිකා පාසලක දැරියන් 43 දෙනෙකු ශ්වසන අපහසුතාවයක් හේතුවෙන් හදිසියේ රෝහල්ගත කෙරුනි.

ඉන් දැරියන් 29 දෙනෙකු ප්‍රතිකාර ගෙන මේ වනවිට රෝහලෙන් පිටවගොස් තිබේ. දැරියන් 14 දෙනෙකු තවදුරටත් නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටී.

ඒ පිළිබඳව පොලීසිය ද විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබේ.

මෙසේ හදිසියේ ඇතිවූ ශ්වසන අපහසුතාවයට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත. 

භාග්‍යා බණ්ඩාර.

 

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required