/
/
title icon ශ්‍රවණාබාධිතයින්ට ලයිසන්.
ශ්‍රවණාබාධිතයින්ට ලයිසන්.
Editor
1 year ago
Share:
ශ්‍රවණාබාධිතයින්ට ලයිසන්.

අද (16) ගම්පහ දිස්ත්‍රික්කයෙන් සැහැල්ලු වාහන රියදුරු බලපත්‍ර ලබාදීමේ විශේෂ නියමු වැඩසටහනක් ආරම්භ කිරීමට නියමිත වේ.

මෙය පූර්ණ ශ්‍රවණාබාධිත පුද්ගලයන්ට සැහැල්ලු වාහන රියදුරු බලපත්‍ර ලබාදීම වෙනුවෙනි.

වසර 40ක පමණ සිට ශ්‍රී ලංකා බිහිරි වූවන්ගේ මධ්‍යම සම්මේලනය කරන ලද ඉල්ලීමට පසුගියදා අමාත්‍ය මණ්ඩල අනුමැතිය ද හිමි විය.

ඒ අනුව මෙහි ප්‍රගතිය අනුව ශ්‍රී ලංකා බිහිරි වූවන්ගේ මධ්‍යම සම්මේලනයේ සාමාජිකත්වය දරන දිවයින පුරා සිටින ලක්ෂ 3කට ආසන්න පිරිසට ඉදිරියේ දී රියදුරු බලපත්‍ර ලබාගැනීමේ හැකියාව හිමි වනු ඇත.

භාග්‍යා බණ්ඩාර.

 

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required