/
/
title icon සුරූපී ජැක්ලීන්ට ඇප.
සුරූපී ජැක්ලීන්ට ඇප.
Editor
1 year ago
Share:
සුරූපී ජැක්ලීන්ට ඇප.

ශ‍්‍රී ලාංකික බොලිවුඩ් රංගන ශිල්පිනී ජැක්ලීන් ෆර්ඩිනැන්ඩස්ට දිල්ලි අධිකරණය විසින් ඇප නියම කර තිබෙනවා.

ඒ, සුකේෂ් චන්ද්‍රසේකර්ට එරෙහි ඉන්දීය රුපියල් කෝටි 200 ක මුදල් විශුද්ධිකරණ නඩුවට අදාළවයි.

අධිකරණයෙන් ඇයගේ නීතීඥවරුන් ඉල්ලා සිටියේ සිද්ධියට අදාළ විමර්ශන අවසන් කර චෝදනා පත‍්‍රය ගොනුකර ඇති බැවින් මෙලෙස ඇයට ඇප ලබාදෙන ලෙසයි.

සුකේෂ් චන්ද්‍රසේකර් විසින් ජැක්ලීන්ට කප්පම් ගැනීම් ඇතුළු අපරාධ කි‍්‍රයාවලින් උපයාගත් මුදලින් ඉන්දීය රුපියල් කෝටි 5 යි දශම 7 යි 1 ක ත්‍යාගයක් ලබාදී ඇති බවටයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ.

මෙම ත්‍යාග අතර ඉන්දීය රුපියල් ලක්ෂ 52 ක් වටිනා අශ්වයෙකු සහ ඉන්දීය රුපියල් ලක්ෂ 9 ක් වටිනා පර්සියානු බළලෙකු ද සිටිනවා.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required