/
/
title icon හිරේ සිටින පොඩි ලැසීගෙන් අම්මාගේ උපන්දිනයට ලක්ෂ 25 ක සාදයක්.
හිරේ සිටින පොඩි ලැසීගෙන් අම්මාගේ උපන්දිනයට ලක්ෂ 25 ක සාදයක්.
Editor
1 year ago
Share:
හිරේ සිටින පොඩි ලැසීගෙන් අම්මාගේ උපන්දිනයට ලක්ෂ 25 ක සාදයක්.

ප‍්‍රධාන පෙලේ පාතාල කල්ලි සාමාජිකයෙකු වන දැනට බන්ධනාගාර ගත කර සිටින ජනිත් මධුශංක හෙවත් පොඩි ලැසී නමැත්තා තම මවගේ උපන්දිනය වෙනුවෙන් රුපියල් ලක්ෂ 25 කට වැඩි මුදලක් වැයකර සාදයක් පවත්වා ඇති බවට අනාවරණ වනවා.

අම්බලන්ගොඩ ප‍්‍රදේශයේ හෝටලයක් තුල පැවති මෙම සාදයේදී පොඩි ලැසී විසින් මවට උපන්දින ත්‍යාගයක් ලෙස පවුම් 15 ක රන් මාලයක් ද ලබාදී ඇති බවයි වාර්තා වන්නේ.

මෙහිදී බන්ධනාගාරයේ සිට පොඩි ලැසී නිකුත් කළ පණිවුඩයක් ද දුරකථනයකින් ඇසීමට සලසා ඇති බවද සඳහන්.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required