/
/
title icon ජනපති රනිල්, දකුණු අප්‍රිකාවේ ජනපති හමුවෙයි.
ජනපති රනිල්, දකුණු අප්‍රිකාවේ ජනපති හමුවෙයි.
Editor
1 year ago
Share:
ජනපති රනිල්, දකුණු අප්‍රිකාවේ ජනපති හමුවෙයි.

දකුණු අප්‍රිකාවේ ජනාධිපති සිරිල් රමපෝසා සහ ජනාධිපති රනිල් වික‍්‍රමසිංහ අතර හමුවක් සිදුව තිබෙනවා.

ඒ, ජී-20 සමුළුවට එක්වීමෙන් අනතුරුව ඊයේ සිය රට බලා යන අතරතුරයි.

එහිදී දකුණු අප්‍රිකානු ජනාධිපතිවරයා කටුනායක ගුවන් හමුදා කඳවුරේදී ජනාධිපති රනිල් වික‍්‍රමසිංහ හමුවී ද්විපාර්ශවික සාකච්ඡාවල නිරත වූ බවයි ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේ.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required