/
/
title icon ධනිෂ්ක ගුණතිලකට ඇප.
ධනිෂ්ක ගුණතිලකට ඇප.
Editor
1 year ago
Share:
ධනිෂ්ක ගුණතිලකට ඇප.

ස්ත‍්‍රී දුෂණ චෝදනාවක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රඳවාගෙන සිටි ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ක‍්‍රීඩක ධනිෂ්ක ගුණතිලකට අද ඇප හිමි වුණා.

ඒ ඔහු වෙනුවෙන් ඉදිරිපත් වූ දෙවන ඇප ඉල්ලීම සිඞ්නි හී ඩවුනින් මධ්‍යම අධිකරණයේදී අද කැඳවූ අවස්ථාවේදීයි.

එහිදී ඇමරිකානු ඩොලර් 150,000 ක ඇපකරයක් මතයි ධනිෂ්කව මුදාහැර ඇත්තේ.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required