/
/
title icon රෝහල් රැසක පර්යේෂණ කටයුතු වලට බාධා.
රෝහල් රැසක පර්යේෂණ කටයුතු වලට බාධා.
Editor
1 year ago
Share:
රෝහල් රැසක පර්යේෂණ කටයුතු වලට බාධා.

රසායන ද්‍රව්‍ය හිඟය හේතුවෙන් කොළඹ ජාතික රෝහල, රිජ්වේ ආර්යා ළමා රෝහල සහ කාසල් වීදිය කාන්තා රෝහල ඇතුළු රෝහල් කිහිපයකම රුධිර පරීක්ෂණ කටයුතු රැසක් ඇනහිට තිබේ.

මේ හේතුවෙන් පෞද්ගලික රසායනාගාරවලින් රුධිරය පරීක්ෂා කරගැනීමට රෝගීන් සිදු වි තිබේ.

එසේම රුධිර දායකයින් ලබාදෙන රුධිරය රෝගීන්ට ලබාදීමට පෙර  HIV ඇතුළු රෝගකාරක වෛරස තිබේදැයි පරික්ෂා කිරීමට භාවිත කරනු ලබන එලයිසා නමැති රසායනික ද්‍රව්‍යය ප්‍රමාණවත් වන්නේ තවත් සතියකට පමණක් බව පසුගිය 8 වනදා සෞඛ්‍ය වෘත්තිකයින් අනාවරණය කළේය.

භාග්‍යා බණ්ඩාර.

 

 

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required