/
/
title icon පාසල් උපකරණ මත සෙස් බද්ද ඉවත් කිරීමට රජයේ අවධානය.
පාසල් උපකරණ මත සෙස් බද්ද ඉවත් කිරීමට රජයේ අවධානය.
Editor
1 year ago
Share:
පාසල් උපකරණ මත සෙස් බද්ද ඉවත් කිරීමට රජයේ අවධානය.

සෙස් බද්ද පාසල් උපකරණවල මිල ඉහළ යෑමට හේතුවක් වී ඇත්නම් එය වෙනස් කිරීමට සූදානම් බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය අද පාර්ලිමේන්තුවේදී ප‍්‍රකාශ කළා.

ඒ අයවැය දෙවනවර කියවීමේ සිව්වන දින විවාදයට එක්වෙමින්.

ඊයේ දිනයේදී විවාදයට එක්වෙමින් විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල කියා සිටියේ පාසල් අභ්‍යාස පොත්වල සහ පාසල් උපකරණවල මිල ඉහළ ගොස් ඇති බවයි.

එසේම, රාජ්‍ය ඇමතිනි ගීතා කුමාරසිංහද පාර්ලිමේන්තුවේදී පාසල් උපකරණවල මිල අඩු කිරීමට මැදිහත්වන ලෙස රජයෙන් සහ අධ්‍යාපන අමාත්‍යවරයාගෙන් ඉල්ලා සිටියා.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required