/
/
title icon සංචාරකයින්ගේ ආගමනය ඉහළට.
සංචාරකයින්ගේ ආගමනය ඉහළට.
Editor
1 year ago
Share:
සංචාරකයින්ගේ ආගමනය ඉහළට.

මෙරටට පැමිණෙන දෛනික සංචාරකයන් සංඛ්‍යාව 1,800 ක් දක්වා ඉහළ ගොස් ඇතැයි සංචාරක අමාත්‍යාංශය පවසනවා.

මේ මාසයේ ගතවූ කාලසීමාව සළකා බැලීමේදී සංචාරකයන්ගේ මෙම දෛනික පැමිණීම වාර්තාවන බවයි එම අමාත්‍යාංශය ප‍්‍රකාශ කළේ.

සාමාන්‍යයෙන් දෛනික සංචාරක පැමිණීම 2,000 ක පමණ සංඛ්‍යාවක් ප‍්‍රශස්ත මට්ටමක් ලෙස සැළකෙනවා.

එමෙන්ම මෙම මාසය තුළ මේ දක්වා සංචාරකයින් 27,213 ක් මෙරටට පැමිණ ඇති අතර, ඉන් වැඩි පිරිසක් රුසියානු ජාතිකයන් බව සඳහන්.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required