/
/
title icon වයිකිං මාර්ස් සංචාරකයින් 900 ක් රැගෙන කොළඹට.
වයිකිං මාර්ස් සංචාරකයින් 900 ක් රැගෙන කොළඹට.
Editor
1 year ago
Share:
වයිකිං මාර්ස් සංචාරකයින් 900 ක් රැගෙන කොළඹට.

සංචාරකයන් 900 කට ආසන්න පිරිසක් රැගත් සුඛෝපභෝගී වයිකිං මාර්ස් නෞකාව අද දහවල් කොළඹ වරායට ළඟාවුණා.

නෝර්වේජියානු ධජය යටතේ පැමිණි මෙම නෞකාව ඉන්දියාවේ ගෝවේ සිට මෙරටට පැමිණීම සඳහා පිටත්ව තිබුණේ පසුගිය 16 වනදායි.

වයිකිං මාර්ස් නෞකාව හෙට පස්වරුවේ යළි පිටත්ව යෑමට නියමිතයි.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required