English English සිංහල සිංහල தமிழ் தமிழ்

පොහොර ගැන පැමිණිලි කරන්න අලුතින් දුරකථන අංක 04 ක්.

Facebook
Twitter
LinkedIn

යූරියා පොහොර සම්බන්ධයෙන් යම් ගැටලූකාරි තත්ත්වයක් පවතින්නේ නම් ඒ පිළිබඳව දැනුම්දීම සඳහා නව දුරකථන අංක 04 ක් කෘෂිකර්ම අමාත්‍යාංශය මගින් හඳුන්වා දී තිබෙනවා.

077 349 75 65, 071 296 20 06, 071 861 45 57 සහ 070 66 64 550 යන දුරකථන අංකවලට පොහොර සම්බන්ධයෙන් ඇති ගැටලූ දැනුම්දෙන ලෙසයි එම අමාත්‍යාංශය දැනුම් දෙන්නේ.

මේ අතර, ගොවීන්ට බෙදාදීමට රැගෙන ගිය යූරියා පොහොරවල නියමිත බර නොමැතිවීම සම්බන්ධයෙන් විලච්චිය – පේමඩුව ගොවිජන සේවා මධ්‍යස්ථානයෙන් වාර්තා වූ සිද්ධිය පිළිබඳව සොයා බැලීමට කොමර්ෂල් පොහොර සමාගමේ සාමාන්‍යාධිකාරිවරයාගේ ප‍්‍රධානත්වයෙන් යුත් විමර්ශන කණ්ඩායමක් එම ප‍්‍රදේශයට ගොස් තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

New

Tata Bowser

රු2,950,000
Job Vacancy
New

Job Vacancy

රු50,000
New

Bulututh Hansfre

රු3,000
New

Water Cooler

රු24,000
New

Flash Light

රු12,500
New

Tool Box

රු9,500
New

Tool Box

රු7,500
New

Door Lock

රු11,500
New

Exsos Fan

රු7,500
New

CCTV Camara

රු18,000
New

Water Cooler

රු18,000
New

VIP Light

රු12,000
New

Canan M50 Mark II

රු255,000
New

Art

රු50,000
New

Camara Tripod

රු15,000