/
/
title icon ඉන්ධන මිල සූත්‍රයේ වෙනසක්.
ඉන්ධන මිල සූත්‍රයේ වෙනසක්.
Editor
1 year ago
Share:
ඉන්ධන මිල සූත්‍රයේ වෙනසක්.

ඉන්ධන මිල සූත‍්‍රය මාසිකව සිදුකිරීම සඳහා ඉදිරියේදී නිලධාරීන්ට බලය ලබාදීමට පියවර ගන්නා බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසනවා. ඛනිජතෙල් බෙදුම්කරුවන්ගේ සංගමයේ 50 වැනි සංවත්සරයට කොළඹ දී එක්වෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා.

මෙම අවස්ථාව සඳහා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති උවයිස් මොහොමඞ් සහ ලංකා අයි. ඕ.සී. සමාගමේ කළමණාකාර අධ්‍යක්ෂ මනෝජ් ගුප්තා ඇතුළු පිරිසක්ද එක්ව සිටියා.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required