English English සිංහල සිංහල தமிழ் தமிழ்

අභ්‍යාස පොත් සහ ලිපි ද්‍රව්‍ය වලට පනවා ඇති සෙස් බද්ද ගැන හෙට යලි සමාලෝචනයක්.

Facebook
Twitter
LinkedIn

 

පාසල් අභ්‍යාස පොත් සහ උපකරණ සඳහා පනවා ඇති සෙස් බද්ද ඉවත් කර ගැනීම සම්බන්ධයෙන් ඉදිරි අමාත්‍ය මණ්ඩල හමුවට යෝජනාවක් ඉදිරිපත් කරන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත් ප‍්‍රකාශ කළා. ඒ, රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද පැවති මාධ්‍ය හමුවට එක්වෙමින්.

ඔහු කියා සිටියේ ලබන වසරේ මුල් කාර්තුවේදී පාසල් නිල ඇඳුම් රෙදි ලබාදී අවසන් කරන බවයි. නිල ඇඳුම් රෙදි අවශ්‍යතාවයෙන් සියයට 70 ක් චීනයෙන් ආනයනය කරන අතර, ඉතිරි සියයට 30 දේශීය වශයෙන් නිෂ්පාදනය කරන බව ද ඔහු එහිදි සදහන් කළා.

විභාග දෙපාර්තමේන්තුව දින නියමකර ඇති පරිදි උසස් පෙළ සහ ශිෂ්‍යත්ව විභාග පැවත්වෙන බවත් අපේ‍්‍රල් මාසයේ පැවත්වීමට නියමිත සාමාන්‍ය පෙල විභාගය තවදුරටත් කල් යනු ඇති බවයි අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත් එහිදි වැඩිදුරටත් කියා සිටියේ.

මේ අතර, ලංකා ගුරු සංගමය කොළඹ දි අද මාධ්‍ය හමුවක් කැදවමින් ප‍්‍රකාශ කළේ සෙස් බද්ද මගින් පාසල් අභ්‍යාස පොත්වල සහ උපකරණ වල මිල ඉහලයාම හමුවේ දෙමාපියන් මුහුණ දි ඇති ගැටලූවට කඩිනම් විසඳුමක් ලබාදිය යුතු බවයි. එම මාධ්‍ය හමුවට දෙමාපියන්ද එක්ව සිටීම විශේෂත්වයක්.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

New

Tata Bowser

රු2,950,000
Job Vacancy
New

Job Vacancy

රු50,000
New

Bulututh Hansfre

රු3,000
New

Water Cooler

රු24,000
New

Flash Light

රු12,500
New

Tool Box

රු9,500
New

Tool Box

රු7,500
New

Door Lock

රු11,500
New

Exsos Fan

රු7,500
New

CCTV Camara

රු18,000
New

Water Cooler

රු18,000
New

VIP Light

රු12,000
New

Canan M50 Mark II

රු255,000
New

Art

රු50,000
New

Camara Tripod

රු15,000