English English සිංහල සිංහල தமிழ் தமிழ்

දුරකතන ඇමතුමක් ගැන තිළිණිගේ පෙම්වතාගෙන් ප‍්‍රකාශ ගනී.

Facebook
Twitter
LinkedIn

මහා පරිමාණ මූල්‍ය වංචා සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින ඉසුරු බණ්ඩාර නැමැත්තා දුරකතනයක් භාවිතා කරන බවට පළවන වාර්තා සම්බන්ධයෙන් බන්ධනාගාර දෙපාර්තමේන්තුව විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

ඊට අදාළව අද ඔහුගෙන් ප‍්‍රකාශයක් ලබා ගන්නා බවයි බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ ප‍්‍රකාශයෙකු සඳහන් කළේ.

මූල්‍ය වංචා සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින තිලිණි ප‍්‍රියමාලිගේ පෙම්වතා වන ඉසුරු බණ්ඩාර මේ වනවිට වැලිකඩ බන්ධනාගාරයේ රඳවා සිටිනවා.

ඉසුරු බණ්ඩාර කිසියම් පුද්ගලයෙකු සමඟ දුරකතන සංවාදයක නිරතවන හඬ පටයක් සමාජ මාධ්‍යයේ මේ වනවිට සංසරණය වනවා.

ඒ අනුව ඉසුරු බණ්ඩාර බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ සුභසාධන අංශයේ රැඳවියන්ට ලබා දී ඇති දුරකතනයෙන් මෙම ඇමතුම ලබා ගත්තේ ද නැතිනම් ඔහු සතුව පවතින දුරකතනයකින් එම ඇමතුම ලබාගත්තේද යන්න පිළිබඳව විමර්ශන ආරම්භකර තිබෙනවා.

මීට පෙර තිලිණි ප්‍රියමාලි ළඟ තිබියදීද ජංගම දුරකතන 02 ක් බන්ධනාගාර නිලධාරීන් විසින් සොයාගෙන තිබුණා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

New

Tata Bowser

රු2,950,000
Job Vacancy
New

Job Vacancy

රු50,000
New

Bulututh Hansfre

රු3,000
New

Water Cooler

රු24,000
New

Flash Light

රු12,500
New

Tool Box

රු9,500
New

Tool Box

රු7,500
New

Door Lock

රු11,500
New

Exsos Fan

රු7,500
New

CCTV Camara

රු18,000
New

Water Cooler

රු18,000
New

VIP Light

රු12,000
New

Canan M50 Mark II

රු255,000
New

Art

රු50,000
New

Camara Tripod

රු15,000