English English සිංහල සිංහල தமிழ் தமிழ்

ශ්‍රී ලංකාවේ දරුවන් 56,000 ක් මන්දපෝෂණයෙන් – UNICEF.

Facebook
Twitter
LinkedIn

මෙරට ළමයින් 56,000 ක් පමණ මන්දපෝෂණයෙන් පෙළෙන බවත්, ඉන් වයස අවුරුදු පහට අඩු ළමයින් සඳහා ඉක්මණින් ප‍්‍රතිකාර අවශ්‍ය බවත් යුනිසෙෆ් සංවිධානයේ වාර්තාවක් පෙන්වා දෙනවා.

එමෙන්ම ශ‍්‍රී ලංකාවේ ළමයින් ලක්ෂ 22 කට මානුෂීය සහය අවශ්‍ය බවයි එහි දැක්වෙන්නේ.

ශ‍්‍රී ලංකාවේ ආර්ථික සහ දේශපාලන අර්බුදය හේතුවෙන් විදේශ රැකියා සඳහා යන ශ‍්‍රමිකයන් ප‍්‍රමාණයද සියයට 286 කින් මෙම වසරේදී වැඩිවී තිබෙනවා.

ශ‍්‍රී ලංකාවේ ළමයින් මිලියන 4.8 කට අධ්‍යාපනය සඳහා ප‍්‍රවේශය අවශ්‍ය බව යුනිසෙෆ් සංවිධානය එම වාර්තාව මගින් පෙන්වා දෙනවා.

මිලියන 6.2 ක ජනතාවක් මධ්‍යස්ථ ආහාර අනාරක්ෂිතභාවයෙන් පෙළෙන අතර, 66,000 ක් උග‍්‍ර ආහාර අනාරක්ෂිතභාවයෙන් පෙළෙනවා.

ශ‍්‍රී ලංකාවේ පවුල් පහකින් දෙකක්ම තම මාසික වැටුපෙන් සියයට 75 ක් වියදම් කරන්නේ ආහාර අවශ්‍යතා සපුරා ගැනීමටයි.

ඒ හේතුවෙන් අධ්‍යාපන සහ සෞඛ්‍ය වෙනුවෙන් වෙන් කළ හැක්කේ ඉතා අඩු ප‍්‍රමාණයක් බවයි එම වාර්තාවේ දැක්වෙන්නේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

New

Tata Bowser

රු2,950,000
Job Vacancy
New

Job Vacancy

රු50,000
New

Bulututh Hansfre

රු3,000
New

Water Cooler

රු24,000
New

Flash Light

රු12,500
New

Tool Box

රු9,500
New

Tool Box

රු7,500
New

Door Lock

රු11,500
New

Exsos Fan

රු7,500
New

CCTV Camara

රු18,000
New

Water Cooler

රු18,000
New

VIP Light

රු12,000
New

Canan M50 Mark II

රු255,000
New

Art

රු50,000
New

Camara Tripod

රු15,000