/
/
title icon ලෝක කුසලාන පළමු පාපන්දු තරගයෙන්ම සත්කාරක කටාරය, ඉක්වදෝරයට පරදී.
ලෝක කුසලාන පළමු පාපන්දු තරගයෙන්ම සත්කාරක කටාරය, ඉක්වදෝරයට පරදී.
Editor
1 year ago
Share:
ලෝක කුසලාන පළමු පාපන්දු තරගයෙන්ම සත්කාරක කටාරය, ඉක්වදෝරයට පරදී.

ලෝක කුසලාන පාපන්දු තරඟාවලියේ සමාරම්භක තරගයේදී සත්කාරක කටාර් රාජ්‍යයට එරෙහිව දෙකට බින්දුවක විශිෂ්ඨ ජයක් ලැබීමට ඉක්වදෝරය සමත්වුණා.

පළමු අර්ධයේ සිටම කටාර් පිල සම්පූර්ණයෙන්ම අභිබවා යමින් ඉක්වදෝරය ක‍්‍රීඩාංගණය පුරා සිය ආධිපත්‍යය පතුරුවනු ලැබුවා.

පළමු ගෝලය දඬුවම් පහරක් වූ අතර, දෙවන ගෝලය ඉක්වදෝර ක‍්‍රීඩක එනර් වැලෙන්සියා විසින් සිය හිසින් පහරදීමෙන් වාර්තා කළා.

මේ අතර ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ තවත් තරග දෙකක් අද පැවැත්වෙන අතර, සෙනෙගල් සහ නෙදර්ලන්තය ඒ කාණ්ඩය යටතේ තරග වදිනවා. එංගලන්තය සහ ඉරානය බී කාණ්ඩය යටතේ අද තරග වැදෙනු ඇති.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required