English English සිංහල සිංහල தமிழ் தமிழ்

අයිස් මත්ද්‍රව්‍යවල තිත්ත ඇත්ත ඇමති විජේදාස පහදයි.

Facebook
Twitter
LinkedIn

රක්ෂිත බන්ධනාගාරගතව සිටින 26,000 කට අධික පිරිසකගෙන් සියයට 80 ක් මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධයෙන් බන්ධනාගාර ගතවූවන් බව අධිකරණ බන්ධනාගාර කටයුතු සහ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා ප‍්‍රතිසංස්කරණ අමාත්‍ය ආචාර්ය විජේදාස රාජපක්ෂ පවසනවා.

කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට ඊයේ එක්වෙමින් ඔහු කියා සිටියේ ලබාගත් අසම්පූර්ණ වාර්තාවලට අනුව ලක්ෂ පහකට ආසන්න කණ්ඩායමක් මත්ද්‍රව්‍ය ලබාගන්නා බවට අනාවරණ වී ඇති බවයි.

එසේම අයිස් මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් මේ වනවිට නීති යාවත්කාලීන කර ඇති බවද අමාත්‍යවරයා එහිදී සඳහන් කළා.

අයිස් මත්ද්‍රව්‍ය පාසල් දරුවන් අතර වැඩි වශයෙන් ව්‍යාප්තව ඇති බවද ඔහු එහිදී කියා සිටියා. විශේෂඥ වෛද්‍යවරුන් පෙන්වා දී ඇති ආකාරයට එක් වතාවක් අයිස් මත්ද්‍රව්‍ය භාවිත කළහොත් ඊට ඇබ්බැහිවීමක් සිදුවන බවද මෙහිදී අමාත්‍යවරයා සඳහන් කළා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

New

Tata Bowser

රු2,950,000
Job Vacancy
New

Job Vacancy

රු50,000
New

Bulututh Hansfre

රු3,000
New

Water Cooler

රු24,000
New

Flash Light

රු12,500
New

Tool Box

රු9,500
New

Tool Box

රු7,500
New

Door Lock

රු11,500
New

Exsos Fan

රු7,500
New

CCTV Camara

රු18,000
New

Water Cooler

රු18,000
New

VIP Light

රු12,000
New

Canan M50 Mark II

රු255,000
New

Art

රු50,000
New

Camara Tripod

රු15,000